




මේ බර්ලීනයේ Kaiser-Wilhelm අනුස්මරණ පල්ලිය..
1943 දෙවන ලෝක යුද්ධය අතරතුර එල්ලවුණු ගුවන් ප්රහාරයකින් විනාශයට පත්වුණු මේ පල්ලිය නැවත පෙර පරිදි ප්‍රති සංස්කරණය කරලා නෑ.1891 ඉදිකිරීම ආරම්භ කල මේ පල්ලියේ නිර්මාණ ශිල්පියා වෙන්නේ Franz Schwechten . අලුතෙන් ඉදිකිරීම් කරලා තියන කොටසේ නිර්මාණ ශිල්පියා Egon Eiermann. ඒ 1959-1963 කාලයේදිය.
මේ Kaiser wilhelm පල්ලිය අද බටහිර බර්ලිනයේ ප්‍රසිද්ධ සලකුණක් වන අතර එය “හිස් දත” කියන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වනවා.